Tharu Pata Nilata Dilisena.. Uresha & Dushan
You may also like:
- AATHA DILISENA HIRU SANDU RAN THARU
- Atha Dilisena Hiru Sadu Ran Tharu
- Ranwan Rayak 2 Clip 26 (Atha Dilisena Hiru Sadu Ran Tharu)
- Lassana Lokaye – Dushan Jayathilake
- Mathakayan Dushan Jayathilake www HelaNada com
- Sudu Menike – Dushan Jayathilake From Music.lk
- Nilata Nile Vihidee Yai _Darmadasa Walpola _Amith with Latha
- Mariazelle – Dilisena As
- uresha ravihari
- Paayana Ira by Uresha Ravihari


















තරු පාට නිලට දිලිසෙන.
ඇස් කථාකරන ලස්සන.
මම නොදන්නවා නොවෙයි දන්නවා.
මම නොදන්නවා වගේ ඉන්නවා.
මල් පාර දිගට ඉහිරුණ.
රොන් සුවඳ එළා හිත මත.
මනමාල කථාවන් කියනවා.
හිත රිදුණත් නොරිදුණත් හැඬෙනවා.
හිත නොහුලන හැම කඳුළම.
පිසලන ඔය රළු අත්වල.
දැවටි දැවටී ඉන්න ද මං හීන කියනා පාරේ.
රත්තරනේ ඇවිද යමූ දුරදිග සංසාරේ.
මට නොකියන හැම රහසම.
ලියවෙන ඔය තරු ඇස්වල.
පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ.
නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ.
තරු පාට නිලට…………