Perada Meu Sina – Suwanda Denuna Jeewithe – Shihan Mihiranga
You may also like:
- Ron Suwada Gena -Suwanda Denuna Jeewithe – Shihan Mihiranga – Uresha Ravihari
- Suwanda Denuna Jeewithe – Shihan Mihiranga – Uresha Ravihari – www.films.lk
- Suwanda Denuna Jeewithe – Suwanda Denuna Jeewithe
- Oya Ruwa – Shihan Mihiranga
- Shihan Mihiranga – New Song
- shihan mihiranga-part 1
- Sewwandiye – Shihan Mihiranga from ELAKIRI.COM
- Shihan Mihiranga New Song from ElaKiri.com
- Amme – Shihan Mihiranga (DVD Q.) from ELAKIRI.COM
- sudu roosa mal. shihan mihiranga.flv


















පෙරඳා මැවූ සිනා
සැගවී කොහේ ගියාඳෝ
ඹබ ලගින් උන්නු
කාලේ සුන්දරයි ජීවිතේ
පෙරඳා මැවූ සිනා…//
මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැගුම් සිරවී….
ඹබගේ සෙනේ මවිතෙන් මිඳී
ලත වෙවි නම් මෙ ජීවිතේ
නොපීපෙවි හිරු ආයේ
කිසිදා මෙසේ……
පෙරඳා මැවූ සිනා
සැගවී කොහේ ගියාඳෝ
ඹබ ලගින් උන්නු
කාලේ සුන්දරයි ජීවිතේ
පෙරඳා මැවූ සිනා…//
මේ නීල තරු ගොල්ලේ
සඳ පාලුවෙන් සරන්නේ
රෑ කරුවලේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඹබගේ රුවින් සොරයන් බිඳී
ගොලුවේව් නම් මෙ ආඳරේ
නොපිපේම හිරු ආයේ කිසිදා මෙසේ
පෙරඳා මැවූ සිනා
සැගවී කොහේ ගියාඳෝ
ඹබ ලගින් උන්නු
කාලේ සුන්දරයි ජීවිතේ
පෙරඳා මැවූ සිනා…//