Thurul wenna asai handawe – Ran Samanalayo Tele Drama Theme Song (Original Video)

Now You Can Download Thurul wenna asai handawe – Ran Samanalayo Tele Drama Theme Song (Original Video) As

VIDEO File OR ((( STEREO mp3 )))

7127 People like this FavoriteLoadingAdd to favorite Songs

free download Thurul wenna asai handawe- ran samanalayo teledrama themesong sterio high quality full video song, Bathiya And Santhush new Music Songs

Lyrics by  – Sampath Fernandopulle

Share and Enjoy:
  • Print
  • Digg
  • Sphinn
  • del.icio.us
  • Facebook
  • Mixx
  • Google Bookmarks
  • Blogplay
  • email
  • Live
  • Yahoo! Bookmarks

Post to Twitter

You may also like:

  1. Wassa Nuba Wage Tele Drama Theme Song
  2. Sada Nuba Nam Tele Drama Theme Song
  3. Aaaaa Muthu Kirilli ( Muthu Kirilli Sinhala Tele Drama Theme Song) WWW.LANKACHANNEL.LK
  4. Pooja Tele Drama Them Song
  5. Pemwathun -Lovin Ekek TELE DRAMA SONG
  6. Sulaga Tele Drama Song – ????
  7. Chandra Vinsathi tele drama song, singing Indika Upamali, actress Sujani Menaka, SLRC
  8. ISURUGIRI THARANAYA TELE DRAMA SONG JAGATH WICKRAMASINGHE SAMITHA ERANDATHIE MUDUNKOTUWA NAWARATHNA GAMAGE WASANTHA KUMARA KOBAWAKA
  9. Derana Music Video Awards Theme Song from ELAKIRI.COM %5BOriginal Video%5D_mpeg4.mp4
  10. Re Thisse Awilla (Derana Music Video Awards Theme Song) From Music.lk

Please help us to add lyrics

Thurul wenna asai handawe – Ran Samanalayo Tele Drama Theme Song (Original Video) Lyrics

3 Responses to “Thurul wenna asai handawe – Ran Samanalayo Tele Drama Theme Song (Original Video)”

  1. Admin says:

    Ran samanalayo original video song download

  2. sanjula says:

    goooooooooood.

  3. Admin says:

    තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ…
    ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ…
    හිතින් පෙම් කලා මන් නුබ දන්නැනේ……..
    රැයේ සිහිනයෙන් මා ලන් උනා නේ..

    ඉවසන්න බෑ හද ගින්න මාගේ…
    පවසන්නකො ඔබෙ ආදරේ…
    ඉවසන්න බෑ හද ගින්න මාගේ.
    පවසන්නකො ඔබෙ ආදරේ…

    හිතුවක්කාරී… යන්න එපා දැන්.
    ආදරෙයි සැමදා මන් ආදරෙයි…

    තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ…
    ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ…
    හිතින් පෙම් කලා මන් නුබ දන්නැනේ……..
    රැයේ සිහිනයෙන් මා ලන් උනා නේ..

    නෙතුකැන් ආනන්දේ…. ඇයි ඔබ ඔරවන්නේ..
    තනිකම වදදෙන්නේ… ඔබෙ ආදරේ…

    උහුලන්න බෑ ඔය කැල්ම දෑසේ…
    ඉගිලෙන්නකො හදමන්දිරේ
    උහුලන්න බෑ ඔය කැල්ම දෑසේ…
    ඉගිලෙන්නකො හදමන්දිරේ

    හිතුවක්කාරී… යන්න එපා දැන්.
    ආදරෙයි සැමදා මන් ආදරෙයි…

    තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ…
    ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ…
    හිතින් පෙම් කලා මන් නුබ දන්නැනේ……..
    රැයේ සිහිනයෙන් මා ලන් උනා නේ..

Leave a Reply

www.sindulanthe.com all rights reserved

Switch to our mobile site