Raata Mang Sihinen Awidin – Romesh feat. Jithmi
Lyrics by Nandana Wickramage
Music by Romesh Sugathapala (The Tune Studio)
Video by Thaala Roopa Revolution
You may also like:
- Heen Seeruwe – Romesh, Hiran, Anupama from ELAKIRI.COM (Original Video)
- Heen Seeruwe – Romesh Sugathapala, Anupama, Chinthaka, Hiran, Ruwan, Sachintha, Shantha, Hafeel, Charitha, Dinesh, Damitha, Wathsala
- Derana Video Awards Feat. Romesh & Lakshan – Neela Dase
- Heenayak Do – Randhir feat. BNS, Krishan and Orry
- [Dil Creationz]- Sihinen
- Ranidu – Hinahenne Mang
- Mang Thaniyen Avidin – Vinod Attanayake From Music.lk
- Romesh & Lakshan ft Kanchana
- raa sihinen
- Sihinayakin Oba Awidin – Mahesh ft Sanjeewani From Music.lk





![Mage Punchi Hith Podiyata-Sashika Nisansala[KAROKE]](http://i2.ytimg.com/vi/invkWNn5gQI/default.jpg)













රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳි නම්
පාට ගෑ හීනයේ දෙතොල් මං සිඹින්නම්
රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
මේ ප්‍රේම පාරේ පියමැන්න අපි දෙන්නා
සිහිනේ සදාදේ ඔය තුරුලේ මං උන්නා
රෑ මල් නෙළාලා වරලේ ගසාලා
නිල් අහසේ ඔබ එක්ක පියඹා ගියා මං
රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
පිණිබාන යාමෙ මල් යායේ රොන් ගන්නා..
බඹරා ඔයා නම් මල වාගෙ මම ඉන්නම්..
මෙ පෙම් කතාවෙ බඹරිදු තමා මං
මෙ යායේ පෙම් කුසුම සැමදා මගෙ නම්
රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳි නම්
පාට ගෑ හීනයේ දෙතොල් මං සිඹින්නම්