Labendiye Official Music Video – Lahiru Perera ( Full HD ) 2011
You may also like:
- Sudu Gawuma – Lahiru Perera n Nathasha Perera – Ori – Xvid [www.Music.lk].flv
- Sudu Gawma – Lahiru Perera, Nathasha Perera From www.Music.lk
- Sudu Gawuma – Lahiru Perera n Nathasha Perera – Ori – DVD [www.Music.lk].wmv
- Ranidu-Hinnehenne Mung (Nil Nayaniye) Official Music video
- Obe Adare A Tune Ft Dimithri Official Music Video [Nishan Audio Video Production]
- Rathu Ratakaju – Lahiru Perera From www.Music.lk
- Rambari – Lahiru Perera ( Upside Down Video )
- Rambari by Lahiru Perera (Original Video)
- Sudu Gawuma – Lahiru Perera new video
- Rambari – Lahiru Perera From Music.lk

















best sinhala song in 2011
Oba enne sulage dawatila
Ma inne oba dan ei kiya
Sudu hansa thatu we sathapila
pem karamu rahase sagawila
smiling face tell me that i can meet u again. isnt it?
ඔබ එන්න සුළගේ දැවටිලා.
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා.
සුදු හංස තටුවේ සැතපිලා.
පෙම් කරමු රහසේ සැඟවිලා.
ළබැදියේ.. ළබැදියේ..
මා සිතින් සිරකලා.
ළබැදියේ.. ළබැදියේ..
මා සිතින් පෙම්කලා.
නාදල්ල වාගේ දිදුලනා.
මුතු හාදු වස්සෙන් මා තෙමා.
ඔය දෙතොල් අතරේ සිරවෙලා.
මට ඉන්න ඇත්නම් තනිවෙලා.
ළබැදියේ.. ළබැදියේ..
මා සිතින් සිරකලා.
ළබැදියේ.. ළබැදියේ..
මා සිතින් පෙම්කලා.
කිරිකවඩි මාලේ මා ගොතා.
ඔය ගෙලේ පළඳා හැඩ බලා.
මා වින්ද සතුටේ නිම් සොයා.
ඔබ යන්න සුළගේ අප දමා.
ළබැදියේ.. ළබැදියේ..
මා සිතින් සිරකලා.
ළබැදියේ.. ළබැදියේ..
මා සිතින් පෙම්කලා.