Ilandariyo (Anuttara New Theme Song) Sanka Dineth & Gayani Madusha ft Thilina
Song : Ilandariyo Hiru Fm Anuththara Theme Song
Artist : Sanka Dineth & Gayani Madusha ft Thilina
Lyrics : Saman Edirimuni
Music & Melody : Thilina Ruhunage
Mix & Mastered : Thilina R
You may also like:
- Anatha Sansare – Sanka Dineth & Gayani Madhusha – Ori – DVD [www.HelaNada.com]
- Anantha Sansare – Sanka Dineth & Gayani from ELAKIRI.COM
- Hinawenna Bari Tharamata – (THILINA R )- Derana Dream Star -Udesh Manoj
- Anantha Sansaraye – Sanka n Gayani From Music.lk
- Chanchala Hagumaka – Sanka Dineth ft. Maheshika
- Paya Enna Hiru Se Movie Theme Song – Ori – DVD [www.HelaNada.com]
- Adhare Keewa (Derana Music Video Awards Theme Song 2010) – Iraj
- Paya Enna Hiru Se Movie Theme Song
- Liyu Kawi Pada – Anuththara Theme Song – Krishantha Erandaka with Manjula Niwanthi
- Derana Music Awards 2010 – theme song



















හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කඳුලු මට වැඩියෙන් සිඹ්න්නට එපා
අහසින් තරු කඩා වැටෙයි හිතන්නට එපා
ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා
පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනළ තටු සලා සෙමින් හිත ඉගිළ ගියා
හොරෙන් හොරෙන් අඩි තියා තියා හදවතක් පුරා
ඉළන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා…
හිනාවෙන්න එපා ඔහොම හිතම පැටලුනා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිරවුණා
මට මං ගැන අමතක වුනු දවස් වැඩි වුණා…
පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනළ තටු සලා සෙමින් හිත ඉගිළ ගියා
හොරෙන් හොරෙන් අඩි තියා තියා හදවතක් පුරා
ඉළන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා…
හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කඳුලු මට වැඩියෙන් සිඹ්න්නට එපා
අහසින් තරු කඩා වැටෙයි හිතන්නට එපා
ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා
පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනළ තටු සලා සෙමින් හිත ඉගිළ ගියා
හොරෙන් හොරෙන් අඩි තියා තියා හදවතක් පුරා
ඉළන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා…