Diurala Pawasanna Centigradz – Sulanga Teledrama Theme song
You may also like:
- Diurala pawasanna- Centigradz Live
- Diurala Pawasanna Centigradz_Diwrala Pawasanna_roosiri album_Hiru mal dathe sangawa
- Sahasak Landu [theme song of Binari teledrama]
- Seethala sithuwili [theme song of senuri teledrama]
- Adara seenuwa (theme song of pramada wedi teledrama)
- Aa Maga Veradee [Sandagalathenne pamula] (theme song of sandagalathenne teledrama)
- Olu teledrama song
- Suseema Teledrama song-Devathawan Sithana Dewal
- Sulanga Wage (Roshan Fernando) Sinhala Song WWW.LANKACHANNEL.LK
- Centigradz New song


















දිවුරාලා පවසන්න මට ආදරේ නම්.
මගේ ලෝකේ ඔබ විතරමයි සිතනවා නම්.
එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක් කල්.
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්.
හිරු මල් දැතේ සඟවා වළා රොදක නැගිලා.
සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා.
ඔබේ ඔය සිනාවේ රැඳි ඉන්න සසරේ.
මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ.
සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා.
ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා.
සුසුමක් හෙලන හැමවරක ඔබමයි සිතාලා.
හෝ…….නිදියන්න මගේ මැණික මට තුරුලු වීලා…
හිරු මල් දැතේ සඟවා වළා රොදක නැගිලා.
සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා.
ඔබේ ඔය සිනාවේ රැඳි ඉන්න සසරේ.
මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ.