Dili-Dili-Dilisevi – Surendra-Perera
You may also like:
- Dili Dili Dilisewi – Sathutin Nidelle-sinhala film music
- ‘Ambare Dili Dili’ – TM Jayaratne – From ‘Monarathenna’ (1979)
- sinhala songs (dili dili dilisewi )
- Manohari – Dili Dili Dili
- Surendra Perera – Monalisa
- Sal Sapu Naa Surendra Perera
- surendra perera new songs
- Monalisa Surendra Perera Ori DVD www Music lk
- Raa Pura Dakina Surendra Perera
- wahi pabalu….-SURENDRA PERERA


















Nice… but not great like the original !
දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ.
දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ.
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ…
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ…
හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ.
හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ.
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ.
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ.
ඇස්බැන්දුමක් වාගේ මේ ලෝ තලේ.
මොහොතින් බිදී යාවී දුටු සෑමදේ…
අපගේ සිහින පාරුවේ පාවී.
සයුරේ ඈත ජීවිතේ යාවී..
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ..
දිලි දිලි දිලී සේවී…//.
කව්දෝ මවා පාන මායාවකි.
ඔබගේ ලගින් ඉන්නෙ ඡායාවකි.
ඔහුගේ දෑස ඔබ සොයා එන්නේ.
සැගවූ රහස නැ කෙනෙක් දන්නේ.
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ..
දිලි දිලි දිලී සේවී…//.