Digu Desa Dutuwama -Romesh Sugathapala
Sinhala jukebox: Home » Romesh Sugathapala » Digu Desa Dutuwama -Romesh Sugathapala
You may also like:
- Ma Desa Neth Nopiya – Romesh n Lakshan
- Heen Seeruwe – Romesh Sugathapala, Anupama, Chinthaka, Hiran, Ruwan, Sachintha, Shantha, Hafeel, Charitha, Dinesh, Damitha, Wathsala
- Digu neth hasaralle-Dayarathna Perera
- Digu neth hasaralle – Edited by Sudhamma
- Desa Piyagathkala – Clarence Wijewardena
- Oya desa kee katha- Gayantha WIjerathne
- ‘Desa Wasagami’ (Original Recording) – Punya Kathriarachchi (1970s)
- Etha Duraka Desa Pawela (Original Recording) – Gracian Ananda & Neela Wickremasinghe (1980s)
- Romesh & Lakshan
- Oba Romesh & Lakshan
Digu Desa Dutuwama -Romesh Sugathapala Lyrics
Leave a Reply
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම.
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද.
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ.
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ…
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම.
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද.
රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න.
තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ.
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ.
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ…
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම.
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද.
පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ.
විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ.
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ.
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ…
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම.
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද.
ගායනය : රොමේෂ් සුගතපාල.
සංගීතය : රොමේෂ් සුගතපාල.