Chanchala Hagumaka – Sanka Denith (ABHGRAPHICS)
Nice new song by Sanka Denith & Manjula…. your comments are welcome.. Lyrics avialable @—- www.facebook.com
Video Rating: 5 / 5
You may also like:
- Chanchala Hagumaka – Sanka Dineth ft. Maheshika
- DJ Slash & Shalitha n Mahesh ft. Sanka – Hamuwuna (DJ Slash Remix)
- Ingi Dahe – Sanka, Nadini, Amila, Surendra from ELAKIRI.COM
- Hamuwuna – Shalitha n Mahesh Ft Sanka From Music.lk
- Anantha Sansaraye – Sanka n Gayani From Music.lk
- Anatha Sansare – Sanka Dineth & Gayani Madhusha – Ori – DVD [www.HelaNada.com]
- Chanchala Reka-Mee Amba Aththe
- Ingi Dahe_ Sanka, Nadini, Amila, Surendra, Manjula, Buddhika n Gayan (((Original – HD 720)))
- Anantha Sansare – Sanka Dineth & Gayani from ELAKIRI.COM
- Ingi Dahe – Sanka, Nadini, Amila, Surendra from ELAKIRI.COM (DVD).wmv



















චංචල වේ හැගුම් රෑ ආකාසේ
කඳුලැල් වෙනවා මයි හඳපානේ
පායා දියවී යන දේදුන්නේ
පියවී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයේ
වෙන්වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ…
චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේ
කඳුලට ඇයි අඬගසන්නේ හඳපානේ
යස එලිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාව ද ලුහුබැන්දේ
ඔබ කී ලෙසටම ආයේ
හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ…
මිරිඟුවම ද හැමදාම ඇස්බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ//
පැන සීමාවක් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ//
ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ලං වෙනවාමයි
මායාවක්මයි ආදරේ…
ක්ෂිතිජයම ද හැමදාම දෙහිතක් එක්කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හීත් වෙන්කෙරුවේ
දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක්නොවනා සේ
ඔබ කී ලෙසටම ආයේ
පාළුව ලං වෙනවාමයි
මායාවක්මයි ආදරේ…